ඔස්ට්‍රේලියානු වීසා ගාස්තු ජූලි 01 වන දින සිට තවත් ඉහළට. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු වැඩිවීම එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

Australian New Visa Fees

Some important visa and migration program changes apply from 1 July 2021 Source: SBS

පසුගිය මැයි 09 වන දින ඉදිරිපත් කළ 2017-18 ඔස්ට්‍රේලියානු අය වැයට අනුව ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ගාස්තු එළඹෙන ජූලි මස 01 වන දින සිට ඉහළ නැංවෙන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව ජනප්‍රිය ඔස්ට්‍රේලියානු වීසා ඛාණ්ඩ කිහිපයක දැනට පවතින අයදුම්පත් ගාස්තු සහ නව ගාස්තු පහත වගුවෙන් ඉදිරිපත් කෙරේ.
Australian New Visa Fee
Source: SBS
මේ පිළිබඳ වැඩි විස්තර ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ නිල වෙබ් අඩවියේ වෙතින් ලබා ගත හැකිය.

Share
Published 12 May 2017 11:27am
Updated 12 May 2017 11:35am
By Madhura Seneviratne


Share this with family and friends