ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමට හෝ ස්ථිර පදිංචියට ඔබත් කැමතිද? Australian Capital Territory හි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙවර ACT රැකියා ලැයිස්තුව සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

ACT Occupations List

Source: SBS

Australian Capital Territory හෙවත් ACT, 2017 වසරේ ජූලි මස 05 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව හෙවත් ACT Occupations List එළි දක්වා තිබේ.

ඔබගේ හැකියාවන් සහ කුසලාතාවන් මෙන්ම ඔබ කරන රාජකාරියට අදාළ රැකියාව මෙම නවතම රැකියා ලැයිස්තුවේ තිබේදැයි විමර්ශනය කරන්න.

ඔබ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරා ස්ථිර පදිංචිය සඳහා තවත් ප්‍රසාද ලකුණු අවශ්‍යනම් මෙය ඒ සඳහා කදිම අවස්ථාවකි.  

මෙවර ACT රැකියා ලැයිස්තුව සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

නවතම ACT රැකියා ලැයිස්තුව යටතේ Open Occupations සහ Closed Occupations යනුවෙන් රැකියා ලැයිස්තු දෙකක් අඩංගු වන අතර ඒවායේ විස්තර පහත පරිදි වේ.

Open Occupations.

ඔබේ රැකියාව ACTරැකියා ලයිස්තුවේOpen ඛාණ්ඩය යටතේ පවතීනම් ඔබට ඒ සඳහා Skilled Visa යටතේ පවතින වීසා උප ඛාණ්ඩ 190 යටතේ අයදුම් කළ හැකිවේ.

නමුත් ඊට අදාළ nomination criteria සමග ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳිය යුතු වේ.

Closed Occupations.

කැන්බරා වාසීන් සඳහා.
ඔබ කැන්බරා නුවර වාසය කරනවානම් ඔබේ රැකියාව ACT රැකියා ලයිස්තුවේ Open ඛාණ්ඩය යටතේ පවතීනම් ඊට අදාළ nomination criteria සමග ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳේ නම් ඔබට Closed Occupations යටතේ අයදුම් කළ හැකිවේ.

විදේශ රටක වාසය කරනවානම්.
ඔබ විදේශ රටක වාසය කරනවානම් ACT හි ඔබට සමීප පවුලේ කෙනෙකු හෝ රැකියා අවස්ථාවක් තිබේනම් ඔබේ අරමුණු සහ සුදුසුකම් සැසඳේ නම් ඔබට මේ යටතේ අයදුම් කිරීමට සුදුසකම් හිමි වේ.

ACT Occupation Open List:

ANZSCO

Occupation

Status

132111

Corporate Services Manager

Open

134212

Nursing Clinical Director

Open

134213

Primary Health Organisation Manager

Open

134214

Welfare Centre Manager

Open

212411

Copywriter

Open

212412

Newspaper or Periodical Editor

Open

212413

Print Journalist

Open

212415

Technical Writer

Open

212416

Television Journalist

Open

212499

Journalist & other writers (nec)

Open

225311

Public Relations Professional

Open

232111

Architect

Open

232112

Landscape Architect

Open

232411

Graphic Designer

Open

232412

Illustrator

Open

232414

Web Designer

Open

233211

Civil Engineer

Open

233212

Geotechnical Engineer

Open

233213

Quantity Surveyor

Open

233214

Structural Engineer

Open

233215

Transport Engineer

Open

233311

Electrical Engineer

Open

233411

Electronics Engineer

Open

233511

Industrial Engineer

Open

233512

Mechanical Engineer

Open

241111

Early Childhood (Pre-Primary School) Teacher

Open

251211

Medical Diagnostic Radiographer

Open

251212

Medical Radiation Therapist

Open

251213

Nuclear Medicine Technologist

Open

251214

Sonographer

Open

251411

Optometrist

Open

251412

Orthopist

Open

251513

Retail Pharmacist

Open

252411

Occupational Therapist

Open

252511

Physiotherapist

Open

252711

Audiologist

Open

252712

Speech Pathologist

Open

253111

General Practitioner

Open

253112

Resident Medical Officer

Open

254311

Nurse Manager

Open

254411

Nurse Practitioner

Open

254412

Registered Nurse (Aged Care)

Open

254413

Registered Nurse (Child & Family Health)

Open

254414

Registered Nurse (Community Health)

Open

254415

Registered Nurse (Critical Care & Emergency)

Open

254416

Registered Nurse (Developmental Disability)

Open

254417

Registered Nurse (Disability & Rehabilitation)

Open

254418

Registered Nurse (Medical)

Open

254421

Registered Nurse (Medical Practice)

Open

254422

Registered Nurse (Mental Health)

Open

254423

Registered Nurse (Perioperative)

Open

254424

Registered Nurse (Surgical)

Open

254425

Registered Nurse (Paediatrics)

Open

254499

Registered Nurses (nec)

Open

271311

Solicitor

Open

272111

Careers Counsellor

Open

272112

Drug & Alcohol Counsellor

Open

272113

Family & Marriage Counsellor

Open

272114

Rehabilitation Counsellor

Open

272115

Student Counsellor

Open

272199

Counsellors (nec)

Open

272311

Clinical Psychologist

Open

272312

Educational Psychologist

Open

272313

Organisational Psychologist

Open

272399

Psychologists (nec)

Open

272499

Social Professionals (nec)

Open

272511

Social Worker

Open

272612

Recreation Officer

Open

272613

Welfare Worker

Open

321211

Motor Mechanic (General)

Open

321212

Diesel Motor Mechanic

Open

321213

Motorcycle Mechanic

Open

321214

Small Engine Mechanic

Open

351311

Chef

Open

391111

Hairdresser

Open



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

ACT Occupation Close ලැයිස්තුව

-------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

-------------------------------------------------------------------------

Share
Published 31 July 2017 12:08am
Updated 31 July 2017 12:12am
By Madhura Seneviratne

Share this with family and friends