ඔස්ට්‍රේලියාවේ වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ පනතේ 18C අංශයේ සංශෝධන පිළිබඳ බොහෝ ප්‍රජාවන් බිය වෙයි.

AAP

AAP Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ වර්ගවාදී වෙනස්කම් පිටු දැකීමේ පනතේ 18C අංශයේ යම් යම් සංශෝධන කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ හේතුවෙන් විවිධ ප්‍රජාවන්ට ඔස්ට්‍රේලියානු සමාජය තුළ ආරක්ෂාව හීන වේ යැයි බියක් පවතියි.



Share