ඕස්ට්‍රේලියාවේ මරේ ගඟ දිගේ අපූරු විලක් බලන්න යමු: Australian Rural Beauty

Traveling to see the lake Alexandrina_ Australian rural beauty

Traveling to see Lake Alexandrina_ Australian rural beauty_ SBS Sinhala monthly radio tour - Image - supplied

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ වන මරේ ගඟ දිගේ ඓතිහාසික Alexandrina විල සහ එහි සුවිශේෂිත්වය හෙළිකරන අපුරු චාරිකාවක මෙවර අපි ඔබව SBS සිංහල සේවයේ මාසික ගුවන් විදුලි චාරිකාවෙන් එක්ක යනවා. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්


SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව - Australian Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින

LISTEN TO
ARB - July 2024 prog image

ඕස්ට්‍රේලියාවේ ඩාලින් ගං ඉවුර දිගේ පිටිසර පෙදෙසක වනසතුන්ගේ රජදහනක් කරා චාරිකාවක්: Australian Rural Beauty

SBS Sinhala

26/07/202408:52

Share