රන් පවුම් 45ක්, රිදී රාත්තල් 3.5ක් සහ වටිනා මැණික් අඩංගු ලංකාවේ සෙනට් සභාවේ සෙංකෝලය හැදූ කැටයම්කරුවා SBS සිංහල වෙත කතා කරයි.

Speaker House Sri Lanka

Speaker House Sri Lanka Source: Speaker House Sri Lanka

Get the SBS Audio app

Other ways to listen

1972 වසර වන තෙක් ශ්‍රී ලංකාවේ උත්තර මන්ත්රී මණ්ඩලයේ භාවිත කළ සෙංකෝලයේ නිධාන කතාව පිළිබඳ එහි නිර්මාණකරු වන ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.



Share