2025 දී ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය 270,000කට සීමා කිරීමට යයි: News Flash අගෝ 30

pexels-yankrukov-8199595.jpg

Image credit: Yan Krukau/ www.pexels.com

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.


දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.

Share