දරුවාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම යන කාරනා සම්බන්දයෙන් දෙමාපියන් දැනගත යුතුම දේවල්: Child Protection Week

Playtime For Kids

A group of preschool kids are playing indoors at a daycare center. One boy is lying on the floor and playing with colorful toy blocks. Source: FatCamera/Getty Images

Get the SBS Audio app

Other ways to listen

දෙමාපියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී, ඔබේ දරුවන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලබා දීම සිදුකරන්නේ කෙසේද? "ජාතික ළමා ආරක්ෂණ සතිය" ට සමගාමීව මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න...


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ

Share