සරණාගත විසා අයදුම් පත් ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලසීමාව වෙනස් නොකරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි

AAP

AAP Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සරණාගත රැකවරණ හිමි වී නොමැති මෙරට සිටින සරණාගතයින් සදහා තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට රජය කාලසීමාවක් ලබා දීමෙන් සරණාගත රැකවරණ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සහ ළමුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසනවා. ඔක්තෝබර් පලමු වැනිදාට පෙර තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සරණාගතයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකට මුහුණ දී සිටි. මේ පිළිබද වැඩි දුර තොරතුරු SBS සිංහල වැඩසටහන ගෙන එන මෙම විශේෂාංගයෙන්.



Share