කෘතිම බුද්ධිය යොදාගෙන සිදුකරන වංචා වලින් ආරක්ෂා වෙන්නනම් මේ ගැනත් දැනගන්න

AI_Scams.jpg

Photo by cottonbro studio/ Pexels.com / Prabash Galagedara

Get the SBS Audio app

Other ways to listen

AI තාක්ෂනය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය යොදාගෙන සිදුකරන වංචා විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. වර්තමානයේ ඇති මෙවැනි AI තාක්ෂනය යොදා සිදු කෙරෙන වංචා වලින් ආරක්ෂා වීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


AI තාක්ෂනය පිලිබඳ ලියවුණු Embrace සහ AI for finance කෘති වල කතෘ ප්‍රභාෂ් ගලගෙදර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

LISTEN TO
Copy of Sinhala_06082024_interview_AI&job_loses_Finalversion image

කෘතිම බුද්ධිය සමග අත්වැල් බැඳගෙන අනාගත රැකියා වෙළඳපොළට මුහුණ දෙන්නේ මෙහෙමයි.

SBS Sinhala

06/08/202413:03

Share