තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

Dementia.jpg

Photo by Kampus Production/ www.pexels.com

Get the SBS Audio app

Other ways to listen

සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ සමග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

LISTEN TO
sinhala_05092024_interview_ai_scams.mp3 image

කෘතිම බුද්ධිය යොදාගෙන සිදුකරන වංචා වලින් ආරක්ෂා වෙන්නනම් මේ ගැනත් දැනගන්න

SBS Sinhala

05/09/202410:21

Share