ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග වල සම්පූර්ණ කතාව මෙන්න SBS සිංහල වෙතින්

NAATI Exams

Source: NAATI

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාව තුළ NAATI ප්‍රත්‍යයනය ලත් භෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු බවට පත්වීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේදී ලකුණු 5 ක් පිරිනමන NAATI විභාග පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්‍රඥාරත්න මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව.



Share