ඔස්ට්‍රේලියානු දේශපාලකයින්ගේ හිමිකම් පිළිබඳ නීති රෙගුලාසි ඉක්මණින් සංශෝධනය කිරීමට යෝජනා වේ

AAP

AAP Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියානු දේශපාලකයින් මහජන බදු මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල එකවර හෙළිදරව් වීම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් පිළිබඳ නීති රෙගුලාසි හැකි ඉක්මණින් සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙන අතර රජයද ඒ පිළිබඳ තම අවධානය යොමු කර තිබේ.



Share