නියමිත වේලාවෙන් පසුව රාජකාරී වගකීම් වලින් ඉවත් වීමට ඕස්ට්‍රේලියානුවන්ට නීතිමය අයිතියක්: කාලීන විග්‍රහය අගෝ 27Play06:15Young employee working late Credit: Heath Korvola/Getty ImagesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (5.72MB) ඕස්ට්‍රේලියානුවන්ට තම නියමිත රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට ඇති අයිතිය තහවුරු කෙරෙන නව නීතිය ක්‍රියාත්මක වීම ඊයේ දිනයෙදී සිදුවුනා. ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සම්බන්ද නීති ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස මෙම නව නීතිය හඳුන්වා දෙනු ලැබුවා. මේ පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තම අප්‍රසාදය පළකර ඇති අතර මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට විශේෂඥයන් පවසනවා. මේ අලුත්ම නීතිය සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOලෝකෙම බයවෙලා ඉන්න Monkeypox වෛරසයේ අලුත් ප්‍රභේදය ගැන දැනගතයුතු දේවල් මෙන්නSBS Sinhala26/08/202410:42PlayShareLatest podcast episodes'වෝම්බැට්': ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 8 වන කොටසඕස්ට්රේලියාවේ ලබාදෙන Centrelink payments කිහිපයක් මේ මාසයේ සිට ඉහල යන්නේ මෙහෙමයිගීතා වෙනුවට සීතා කාන්තා හා ළමා රාජ්‍ය අමාත්‍ය ධුරයට: මවුබිමෙන් පුවත් සැප්. 12සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැකි අවම වයස් සීමාව ඉහළ නැංවීමේ නව යෝජනාවක්: කාලින විග්‍රහය සැප්. 12