ඔස්ට්‍රේලියාවේදී ළමුන් මානසික වශයෙන් අපයෝජනයට ලක්වන අවස්ථා ඉහලට: කාලීන විග්‍රහය සැප්තැම්බර් 05

Sad boy

Source: Moment RF / mrs/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාව තුලදී ළමුන්ට සිදුවන මානසික පීඩා ආශ්‍රිත සිදුවීම් ඉහල යමින් පවතින බව වාර්තාවේ. මානසික වශයෙන් ළමුන් අපයෝජනයට ලක්කිරීම ඕස්ට්‍රේලියාව තුල බහුල වශයෙන්ම සිදුවන ළමා අපයෝජන තත්වය ලෙස වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ළමා ආරක්ෂණ සතිය ලෙස නම්කොට තිබෙන මේ සතියේ ළමුන්ට සිදුවන මානසික අපයෝජන තත්වයන් සම්බන්දව අලුත්ම තොරතුරු අද කාලීන තොරතුර විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_03092024_podcast_cost_for_retiries.mp3 image

ඔස්ට්‍රේලියාවේදී සුවපහසු විශ්‍රාම දිවියක් ගතකරන්නත් දැන් අඩුම ගානේ මේ තරම්වත් ඉතුරුම් තිබිය යුතුයි

SBS Sinhala

03/09/202403:55

Share