ඕස්ට්‍රේලියාවේ සේවකයින් රැකියාවකින් බලාපොරොත්තු වන දේ ගැන අලුත් වාර්තාවක්: කාලීන විග්‍රහය සැප්තැම්බර් 10

Woman at standing desk home office talking on business video call

Woman working from home. Credit: martin-dm/Getty Images

Get the SBS Audio app

Other ways to listen

වර්තමානය වනවිට ඕස්ට්‍රේලියානුවන් තම රැකියාව සහ පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය පවත්වාගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව වාර්තා වනවා. රැකියාවක් තෝරා ගැනීමේදී රැකියාව සිදුකරන ස්ථානය සහ රැකියාව සිදුකළහැකි වේලාවන් සම්බන්දයෙන් සේවා යෝජකයා විසින් කෙතරම් නම්‍යශීලී වන්නේද යන්න සම්බන්දයෙන් සේවකයින් වැඩි අවධානයක් යොමු කරන බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
podcast_dodgy colleges image

Visa factories ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අධ්‍යාපන ආයතන වැටලීමේ මෙහෙයුම් ගැන තොරතුරු මෙන්න

SBS Sinhala

09/09/202403:48

Share