ඔබේ නිවසේ ඇති වටිනා දේ ආරක්ෂා කර ගැනීමට රක්ෂණයක් ලබා ගන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්

ඔබේ නිවසේ ඇති වටිනා දේ ආරක්ෂා කර ගැනීමට content Insurance එකක් ලබා ගැනීම පිලිබඳ වැදගත් වන කරුණු

Two burglars at work in an one-family house at daytime

Deutschland, NRW, zwei Einbrecher, Einbruch am Tag, Einfamilienhaus Source: Westend61

නිවසේ භාණ්ඩ ලැයිස්තුවක් සාදන්න

නිවසේ ඇති භාණ්ඩ වල වටිනාකම හා ඒවා නැවත ගන්නට යන වියදම ලියා ගන්න . ඔබේ නිවසේ ඇති භාණ්ඩ වල චායාරුප හා ඒවායේ බිල්පත් ළඟ තබා ගන්න. පහත වෙබ් අඩවියෙන් එය ගණනය කල හැකියි 

Taking notes
Make a list of everything of value that you own and want the insurer to cover. Source: AAP

නිවැරදි ආවරණය තොරා ගැනීම

භාණ්ඩ රක්ෂණයක් සදහා විවිද ක්‍රම තිබේ .ස්වාදීන හා වාණිජ වෙබ් අඩවි තුලින් ඒවා සැසදීම කල හැකියි .
සමාගම් 3 කින් ඇස්තමේන්තු ගාස්තු ගෙන බැලීම වැදගත්
ඔබට වටිනා භාණ්ඩ ඇත්නම් ඒවා පසුවද ආවරණයට එක කල හැකියි

නිවැරදි තොරතුරු ලබා දෙන්න

ඔබේ භාණ්ඩ වල වටිනාකම පිලිබඳ නිවැරදි තොරතුරු රක්ෂණ සමාගමට ලබා දිය යුතුයි
එසේම භාණ්ඩ වල චායරුප හා රිසිට් පත් තබා ගන්න
Jewellery
Shop around for a policy that best suits your needs and protects all that is important to you. Source: AAP

ඔබේ රක්ෂණාවරණය හොදින් කියවන්න

සමහර ආවරණ වල අනතුරු සදහා ආවරණය ලබා දුන්නත් සමහර ආවරන වල එය නැත . සමහර විට ඩොලර් 500 දක්වා ආභරණ ආවරණ ලබා දුන්නත් ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු ආභරණ අයත් නොවිය හැකියි . ඔබට ගං  වතුර ආවරණය එක කිරීමට සිදු විය හැකියි

පහත වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගන්න

 an initiative of the Insurance Council of Australia

www.understandinsurance.com.au 

www.understandinsurance.com.au/calculators 

 (compares insurers) 

www.findaninsurer.com.au

- Information about home and contents insurance from Australian consumer advocay group  

www.choice.com.au/money/insurance/home-and-contents
Flooded house
Always read the fine print, some insurers may charge additional costs for events like flooding. Source: AAP

Share
Published 13 August 2017 10:45pm
Updated 13 August 2017 10:52pm


Share this with family and friends