ඕස්ට්‍රේලියාවේ ඔබ දැන ගත යුතු මාර්ග නීති 7ක් SBS සිංහල Settlement Guide වෙතින්

බොහෝ නව සන්ක්රමිනිකයන්ට ඕස්ට්‍රේලියානු මාර්ග නීති පිලිබඳ අවබෝධයක් නොමැති නිසා නොදැනුවත්වම ඒවා උල්ලංගනය කිරීම සිදු විය හැකියි මේ ඒ පිලිබඳ ඔබ දන ගත යුතු මාර්ග නීති 7ක්

drive safe

Source: Drivesafe NT

ඔස්ට්‍රේලියාව තුල මත්පැන් පානය කර රථ ධාවනය කිරීම අනුමත නොකෙරේ


රුධිර ඇල්කොහොල් සාන්ද්‍රණය 0.05ක් ලෙස නීතිමය වශයෙන් සීමාවක් ඇති අතර ඉගෙනුම් (L ) හා තාවකාලික (P ) බල පත්‍ර ලාබීන්ට එය 0.00 වේ



Beers
Source: Pixabay


 

ඔබට ජංගම දුරකතනයට් සවන් දී හෝ කතා කරමින් රිය පදවිය නොහැක. ඔබේ දුරකතනයේ loud speaker භාවුතයද කල නොහැකියි.

පාසල් ආශ්‍රිතව එසේ දුරකථන භාවිතය නිසා ඩොලර් 397ක දඩයක් හා demerit ලකුණු 4ක් අහිමි වේ. (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින්)
smartphone
Source: (Dark Horse)


ඔබට වාහනය නැවැත්විය හැකිව තිබු පරාසයක කහ එලිය තුලින් රිය පැදවීම නීති විරෝධීයි

NSW හා Victoria හි එය රතු එළියේ ධාවන හා සමාන ලෙස සැලකේ . NSW හි ඩොලර් 397ක හා Victoria හි ඩොලර් 282ක දඩයක් හිමිවේ
traffic lights
Source: traffic lights by AAP Image-Dan Himbrechts

STOP සලකුනකදී වාහනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි


වාහනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු අතර රෝද සම්පුර්ණයෙන්ම කැරකීම නතර කල යුතුයි.Victoria හි මෙය කඩ කළහොත් ඩොලර් 282ක් හා NSW හි ඩොලර් 298ක දඩයක් හා demerit (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින් ) ලකුණු 3ක් අහිමි වේ



A traffic controller holds a stop signs as a tram rejoins the network
Source: AAP

https://www.vicroads.vic.gov.au/safety-and-road-rules/road-rules

නිකරුනේ නලාව ශබ්ධ කිරීම හෝ අත වැනීම තහනම්


NSW එම වරදට ඩොලර් 600ක් හා demerit (රියදුරු බලපත්‍රයේ ඇති ලකුණු වලින් ) ලකුණු 3ක් ද victoria හි ඩොලර් 282ක දඩයක්ද හිමිවේ

Road rage
Source: Supplied

සුරතල් සතෙකු ඔබේ උකුලේ තබා ගෙන රිය පැදවීම තහනම්


NSW  හි ඩොලර් 397ක් හා demerit ලකුණු 3ක් ද victoria හි ඩොලර් 211ක දඩයක්ද හිමිවේ

Cat at the steering wheel
Source: VicRoads via Facebook

පාවහන් නොමැතිව රිය පදවිය හැකියි


සෙරෙප්පු හෝ උස අඩි  පාවහන් වලට වඩා පාවහන් නොමැතිව රිය පැදවීම  සුදුසු බව පැවසේ

Bare feet  -file photo
Source: Wikimedia Commons


 පහත ප්‍රශ්න වලින් ඔබේ දැනුම පිරික්සා බලන්න
 


Share
Published 11 December 2016 5:08pm
Updated 12 August 2022 4:04pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends