ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වල ජීවත් වන ඔබ සතු අයිතීන් දැනගන්න SBS සිංහල වෙතින්

ඔබත් ඔස්ට්‍රේලියාවට ළඟදී පැමිණුන අයෙක් නම් කුලී නිවාස වල ජීවත් වීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණු කිහිපයක් මේ.

for rent

Source: getty images

Residential tenancy agreement ගිවිසුම

Residential tenancy agreement යනුවෙන් හැඳින්වෙන ගිවිසුම නීතිමය ලියවිල්ලකි. එමගින් ඔබ ගෙවිය යුතු කුලී ගාස්තුව, ඔබේ කුලී කාල සීමාව, ඔබ මුලින් තැන්පතුවක් ලෙස ගෙවිය යුතු බැඳුම්කරය ආදී තොරතුරු අඩන්ගු  වේ. ඔබට තේරුම් ගත නොහැකි කිසිදු ලියවිල්ලක් අත්සන් නොකරන්න.
Rental agreement
rental agreement form Source: Getty Images

ඔබේ කුලී බැඳුම්කරය ගෙවන්න

මෙය ඔබේ කුලී ගාස්තුවට අමතරව ඔබ ඔබේ නිවෙස් හිමියාට ගිවිසුමේ පරිදි කටයුතු නොකරන විට ලබා ගත   හැකි ආරක්ෂාවක් ලෙස සැලකිය හැකියි. Victoria හි දී මෙම බැඳුම්කරය   මගින් ඔබේ කුලී කාලය අවසන් වන තුරු තබා ගනී.

Australian bank notes
Scattered Australian Cash Source: Getty Images

නිවසේ තත්වය පිලිබද වාර්තාව

ඔබ නිවෙසට පදිංචියට ගොස් දින 7ක් තුල නිවසේ තත්වය පිලිබඳ වාර්තාව ඔබේ දේපල වෙළඳ ඒජන්තට ලබා දෙන්න . ඔවුන් හා ඔබ එම තත්වය පිලිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි.

House for lease
Source: AAP/Tracey Nearmy

සියලු ලියකියවිලි වල පිටපත් තබා ගන්න

ඔබේ ගිවිසුම, තත්ත්ව වාර්තා සහ අනෙකුත් නිවාස පිලිබඳ ගනුදෙනු කල ලියකියවිලි වල පිටපත් තබා ගන්න
File Cabinet
Searching In File Cabinet Source: Getty Images

ඔබේ අයිතීන් හා වගකීම් පිලිබඳ දැනුවත් වන්න

උදාහරණයක් ලෙස NSW හි කුලී ගාස්තු ඉහල දැමීම හෝ නිවෙසේ අඩුපාඩු සම්පුර්ණ නොකිරීම පිලිබඳ  වෙත පැමිණි කල හැකියි

Suburban houses
Source: AAP/Julian Smith


පහත වෙබ් අඩවි වලින් වැඩි විස්තර දැන ගත හැකියි


Share
Published 19 March 2017 4:32pm
Updated 12 August 2022 3:59pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends