ගෙවී යන පාස්කු කාලයේ “හලාල් නොවන” නිෂ්පාදන මිලට ගන්නා ලෙස Pauline Hanson ගෙන් ඉල්ලීමක්.

Hanson Easter eggs

Source: SBS

ගෙවී යන පාස්කු කාලයේ “හලාල් නොවන” පාස්කු නිෂ්පාදන මිලදී ගන්නා ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇගේ Facebook පිටුවට එක් කළ කෙටි වීඩියෝවක් මගින් මේ බව ඇය ප්‍රකාශ කර ඇත.




Share
Published 11 April 2017 5:36pm
Updated 11 April 2017 5:46pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends