ලිංගික අඩන්තේට්ටම් සිදු කළ මෙල්බන් තරුණයාව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ.

Man, 20, who sexually assaulted a teen may be deported

Source: en.mogaznews.com

තරුණියකට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලබා දඬුවම් නියමවූ Apex කල්ලියට සම්බන්ධ මෙල්බන් තරුණයෙකු ඔහුගේ මුල් රටවූ ඉත්යෝපියාවට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

20 හැවිරිදි Bill Tang නැමැති තරුණයා මෙසේ පිටුවහල් කිරීමට තීරණය කර ඇත.

Cranbourne ප්‍රදේශයේදී ලිංගික අඩන්තේට්ටන් වලට ලක්වූ අදාළ තරුණිය සහ ඇයගේ යෙහෙළියන්ව Bill Tang සහ ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු විසින් වටකරගිනිමින් 2015 වසරේදී සිදු කළ හිංසනය මත ඔහුට මෙම දඬුවම ලැබී තිබේ.

සිද්ධිය වාර්තා වීමත් සමගම අදාළ තරුණයාගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ද අහෝසි කර ඇති බව වාර්තා වේ.


Share
Published 4 August 2017 12:35pm
Updated 4 August 2017 12:41pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends