මහනුවරට උමං මාර්ගයක්.

Double-lane tunnel for Kandy.

Source: www.shiplilly.com

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (04/04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් කිලෝ මීටර් 5.5කින් දිගින් යුත් මන්තීරු 2ක උමං මාර්ගයක් ඉදි කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කිරිඇල්ල මහතා කීවේය.


Share
Published 5 April 2017 8:38am
Updated 5 April 2017 8:40am
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends