ඔස්ට්‍රේලියාවට එන්නද සුදානම ? මෙන්න ඕස්ට්‍රේලියානු රජය මඟින් ප්‍රකාශයට පත්කළ අලුත්ම නිපුනතා රැකියා ඉල්ලුම් ප්‍රමුඛතා ලැයිස්තුව...2016 – 2017 skilled occupation list

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වසර 2016 - 2017 සඳහා අලුත්ම නිපුනතා රැකියා ඉල්ලුම් ප්‍රමුඛතා ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කොට තිබේ ... Department of Immigration and Border Protection (DIBP) have released the new Skilled Occupations List (SOL) for 2016-17.

new Skilled Occupations List (SOL) for 2016-17.

new Skilled Occupations List (SOL) for 2016-17. Source: migrationalliance.com.au

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව වසර 2016 - 2017 සඳහා අලුත්ම නිපුනතා රැකියා ඉල්ලුම් ප්‍රමුඛතා ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙය මෙම වසරේ ජූලි 1 දායින් ආරම්භ වන නවමුදල් වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එයට අදාළ විස්තර පහතින්....

Department of Immigration and Border Protection (DIBP) have released the new Skilled Occupations List (SOL) for 2016-17.

This list will come into effect from 1st July, 2016.

***************************************************************************************************

The Skilled Occupations List is used for 189 (Skilled Independent Visa), 489 (Skilled Regional Provisional Visa) and 485 (Graduate Temporary Visa) visa applications.

The DIBP have also released the Consolidated Sponsored Occupations List (CSOL) which is used for 190 (Skilled Nominated Visa), 457 (Temporary Work Skilled Visa) and 186 (Employer Nominated Scheme) visa applications.

Here’s the SOL 2016-17
new Skilled Occupations List (SOL) for 2016-17.
new Skilled Occupations List (SOL) for 2016-17. Source: www.legislation.gov.au
Skilled Occupations List (SOL) for 2016-17.
Skilled Occupations List (SOL) for 2016-17. Source: www.legislation.gov.au

originally published - 18.5.2016

republished - 30.8.2016

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Share
Published 30 August 2016 8:14pm
Updated 19 December 2016 2:28pm
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends